Colombo Today Local News

කාණ්ඩ 12ක් යටතේ සිදු කල ජල ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

ජල ගාස්තු සංශෝධනය අද (01)දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ජල ගාස්තු සංශෝධනය කාණ්ඩ 12ක් යටතේ සිදුකර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 25 වන දින නිකුත් කරනු ලැබීය.

Related posts

එංගලන්තයට පැමිණෙන විට නිරෝධායන ක්‍රියාවලිය අවශ්‍ය නොවන ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

colombotoday

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

ඝාතනය කෙරුණු කල්ලාරු මහ ඇතුගේ සිරුරු කොටස් හමුවේ !!

colombotoday

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලැබී නැහැ

colombotoday

මහ සඟරුවන සියක්‌ නමක්‌ යාපනය මහ රෝහලේදී ලේ පරිත්‍යාග කරති (Photo)

colombotoday