Colombo Today Local News

පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි – දුම්රිය සේවා සාමාන්‍ය පරිදි

අද(25) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම මීට ‍හේතුව බවයි.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ තම බස් සේවා සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

දුම්රිය සේවා ද සාමාන්‍ය කාලසටහන් අනුව සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday

අල්ලස් චෝදනා එල්ල වී සිටින රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

colombotoday

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

Admin

රිෂාඩ් වෙනම සිර මැදිරියක රඳවයි

colombotoday

ගැසට්ටුවක් රිවර්ස්

Admin