Colombo Today Local News

අයවැය විසර්ජන සංශෝධන පනත 30 වැනිදා පාර්ලිමේන්තුවට

අතුරු අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත සඳහා වන විවාදය අගෝස්තු 31, සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල පැවැත්වීමටයි නියමිතව ඇත.

Related posts

බන්ධනාගාර නිලධාරීන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට

colombotoday

සති දෙකක් ඇතුළත සහල් ආනයන නොකොළොත් තත්ත්වය දරුණු අතට

Admin

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin

බෞද්ධ මර්ධනයට එ‍රෙහිව හිමිවරුන් මාරාන්තික උපවාසයක.. මහියංගනය රත් වෙයි

colombotoday

“සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ” – ශාන්ත බණ්ඩාර

colombotoday

ජවිපෙ නායකයා ජනතාව මුලාකරනවා.. ඔහු දන්න සමාජවාදයක් නැ

colombotoday