Colombo Today Local News

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (24)දින ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරන්නේ, රුසියානු බොරතෙල් රැගත් දෙවැනි නෞකාව ඊයේ රාත්‍රියේ දිවයිනට සේන්දු වූ බවයි.

ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් හෙට(25) හෝ අනිද්දා(26) දිවයිනට ළඟා වනු ඇති.

ඔක්ටේන් 92 ප්‍රෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 27 හා 29 යන දින අතර මෙරටට ළඟාවීමට නියමිත බව ට්විටර් පණිවුඩයේ සඳහන් ය.

මේ අතර භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ආරම්භ කර තිබේ.

Related posts

ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට – වහාම එන්නත් ලබා ගන්නැයි උපදෙස්

colombotoday

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

උඩුවේ හිමි නිදහස් කිරීමට නීතිපති එරෙහි වෙයි… තීන්දුවට එරෙහිව ඇපෑලක්…

colombotoday

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…

colombotoday

ඥානසාර හිමි කොඩිය ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට?

colombotoday

ගෝඨාබය ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් ජනතාව භීතියට පත්වෙලා ඉන්නේ – හිටපු ජනාධිපතිනි චන්දිකා කුමාරතුංග

colombotoday