Colombo Today Local News

කොල්ලෙකුට සුද්දයක් දැමූ මාලඹේ පොලිසියේ 4කට වැඩ වරදී

කොට්ටාව ප්‍රදේශයේදී තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව මාලඹේ පොලිසියේ සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොට්ටාව විද්‍යාල හංදියේදී මෙම මංකොල්ලකෑම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

කොල්ල කෑමට යොදාගත් ත්‍රී රෝද රථයක් සහ කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනයද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Related posts

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

colombotoday

පොහොට්ටුවට සහය දීමට බැරිනම් ගමේ ආණ්ඩු එජාපය සමග හවුලේ බෑ..  ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට දන්වයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිලියක්ට අමුතු සැලකිලි

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

දඹුල්ලේ සියලු පාසල් හෙට සිට සතියකට වැසේ

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday