Colombo Today Local News

පැතුම් කර්නර්ට වරෙන්තු

පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූවායැයි කියන සිද්ධියේ සැකකරුවෙකු වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා අද (23)දින වරෙන්තු නිකුත් කර ඇත.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (23)දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පැතුම් කර්නල් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් විය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දී තිබේ.

Related posts

නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ්

colombotoday

“දැන් ඊළාම් රාජ්‍යයේ ඔප්පුව ලියල ඉවරයි.. මේ හදන්නේ ඔප්පුවට අනුව මායිම් කණු දාන්නයි” ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

වීසා අවලංගු කල අරගලයට සහාය දුන් බ්‍රිතාන්‍ය තරුණිය සොයා මෙහෙයුමක්

colombotoday

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday