Colombo Today Local News

අධිකරණ නියෝග කඩ කළ අප්පුහාමි භාර වෙයි

අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

අනතුරුව ඔහුව රු. ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත.

අගෝ. 18 වන දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබ තිබූ විරෝධතාව අතරතුර පොලිස් කණ්ඩායමෙන් මිදී ගිය බවට සැකකරන රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි මහතා ගැන කිසිදු තොරතුක් ඊයේ (අගෝ. 21) දහවල් වනතුරු සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඉකුත් දා අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග ජෙහාන් අප්පුහාමිගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට අධිකරණය නියෝග කළේ ය.

Related posts

හාල් ටිකත් අරක්කු පෙරන්න දීලා.. මත්පැන් හිඟය පියවීමට බදු සහන දුන් එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි

colombotoday

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

Admin

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

මෙරට ජනගහනයෙන් 25%කට විටමින් D ඌනතාවය

Admin