Colombo Today Local News

මේ වසරේ ගතවූ කාලය තුළ ලාංකිකයින් 140,000 ක් විදෙස් රැකියා වෙත..

මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් එක් ලක්ෂ හතලිස් දහසකට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා සාදහන් කරන්නේ, මේ වසරේ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සඳහා යොමුකිරීම රජයේ අරමුණ වී ඇති බවයි.

Related posts

සිංහලයාට නැති දෙමළාට, මුස්ලිමයාට පමණක් ඇති ප්‍රශ්නය මොකක්ද? BBS දෙමළ, මුස්ලිම් ඇමතිලා හමුවී කෙළින්ම අහයි !!

colombotoday

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියකට වැසේ

colombotoday

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගන්න පාකිස්තානයේ සහය

colombotoday

හිටපු ජනපති ගෝඨාභය දිවයිනට

Admin

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

colombotoday