Colombo Today Local News

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ, රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බවයි.

විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022 සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.

Related posts

“මම කියපු දේ ජය ගත්තා – බොහොම කණගාටුයි”

colombotoday

වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday

ගම්මන්පිල සිරි මැදිරියේ සිට ‘අවනඩුවේ කතාව’ ලියයි

colombotoday

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

colombotoday

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

colombotoday