Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ නිලදාරිනියක් හා සිරකාරියක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාර කඳවුරේ බන්ධනාගාර කාන්තා නිලදාරිනියක් හා කාන්තා සිරකාරියන් පරීක්ෂා කිරීමේ රාජකාරී සිදු කරන ස්ථානයේ දී කාන්තා ජේලර්වරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජේලර්වරිය සන්තකයේ තිබී බෙහෙත් පෙති හැඩති පෙති කිහිපයක් නිලධාරීන් භාරයට ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී ක්ෂණිකව එම පෙති උදුරාගෙන අදාළ ජේලර්වරිය ඇයගේ මුව තුළ සඟවා ගැනීමට උත්සහ දැරීමේ දී කාන්තා පොලිස් සැරයන් ඇතුලත්මුදලි ඇතුලු නිලදරිනියන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙවන පෙල කාන්තා ජේලර් එම්.ඒ.එන්. සදමාලි නිලධාරිණිය වෙත අත්අඩංගුවට ගත් කාන්තා ජේලර්වරියක් භාර දී ඇති අතර එම පෙති ඖෂධීය පෙතිද, මත් පෙතිද යන්න පරික්ෂා කිරීම සදහා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර තිබේ.

Related posts

වරෙන්තු 31ක් ඇති සැකකරුවකු වත්තලදී මාට්ටු

colombotoday

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

colombotoday

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

colombotoday

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

colombotoday

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin