Colombo Today Local News

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

කැලණිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලමේ ගැටී ඉන්ධන බවුසරයක් අනතුරට ලක්ව තිබේ.

අද අලුයම 4.00 ට පමණ අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මේ වනවිට අනතුරට ලක්ව ඇති බවුසරයේ ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අතුරින් කිසිවෙකු තුවාල ලබා නොමැති අතර රථ වාහන ධාවනයට ද බාධා මතු වී නොමැත.

Related posts

පුද්ගලික සමාගමෙන් කෝටි 50 ගත්ත අමාත්‍යවරයා

colombotoday

“පැයක් දෙන්නම්, ගහල පලයල්ලා… පොලිසිය කැරලිකරුවන්ට කියලා..” – කැබිනට් ඇමතිගෙන් ප්‍රබල චෝදනාවක්

colombotoday

අත්‍යාවශ්‍ය නැත්නම් පාස්පෝර්ට් ගන්න එන්න එපා

Admin

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

colombotoday

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday