Colombo Today Local News

පාර්ලිමේන්තුවේ නව සැසිය දා 272,000ක තේ බිල ජනපති ගෙවයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව රුපියල් 272,000ක බිල ජනපතිගෙ පෞද්ගලික මුදලින් ගෙවෙීමට කටයුතු කර ඇත.

ජනපතිවරයා වෙනුවෙන් එම මුදල ගෙවා ඇත්තේ ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මහාචාර්ය අශු මාරසිංහය.

Related posts

රත්නපුරේදී රිය අනතුරක්

Admin

රන්ජන්ගේ තවත් බලාපොරොත්තුවක් සුන්. මෝසම ලියාපදිංචි නොකරම ප්‍රතික්ෂේපයි.

colombotoday

දුටුගැමුණු රජුගේ බලකොටුවේ කොටසකුත් ඩෝසර් කරයි (PHOTOS)

colombotoday

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

colombotoday

“සුව සැරිය” ගිලන් රථ සේවය පුළුල් කෙරේ.. ගිලන්රථ 209 අලුතින් එක්වේ

colombotoday

ජින්තුපිටිය ලොක්ඩවුන්

colombotoday