Colombo Today Local News

ඩීසල් ලීටර් 19,000ක් සමග 4ක් අත්අඩංගුවේ

නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග සිවු දෙනකු හම්බන්තොට ධීවරය වරාය ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම ඩීසල් තොගය අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාරණය වී ඇත.

Related posts

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු ඇගවීමක්

colombotoday

“ලැජ්ජා සහගත පත්වීමක් කරන්න ‘යහපාලන රජයට’ කැතක්, පිළිකුලක් නැතිද?” CAFFE

colombotoday

2028න් පසු ගුරු පත්වීම් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන්ට පමණයි

Admin

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

හෙටත් පාර්ලිමේන්තු යනවාද නැද්ද? ආණ්ඩු පක්ෂය තීරණයක් ගනී….

colombotoday