Colombo Today Local News

STF අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ගල් වළකට වැටී මරුට

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අත්අඩංගුවට පත්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු නවගමුව කොරතොට ප්‍රදේශයේදී ගල් වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මනුෂ්‍ය ඝාතන චෝදනා ලැබ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු එලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

Related posts

ගෝඨාභයට පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සීතා සූදානම්

colombotoday

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

colombotoday

නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

colombotoday

මහ වැසිත් සමග කොළඹ ස්ථාන රැසක මාර්ග අවහිර වේ

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin