Colombo Today Local News

සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රනිල් – සජිත් අද සාකච්ඡාවක්

සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන සන්ධානය අතර සාකච්ඡාවක් අද (05)දින පැවැත්වීමට නියමිතය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානයේ පක්ෂ නියෝජිතයින් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව තිබේ.

Related posts

අද ජාතික කළු විරෝධතාවක්

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

colombotoday

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

colombotoday

ප්‍රබල ඇමතිගේ බැංකු ගිණුම අත්හිටුවයි – මුස්ලිම් ජාතිකයෙකු ලක්ෂ 1500ක් එවලා. හේතුව කියාගන්න බැරි වෙයි

colombotoday