ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසරක කාලයක් සඳහා ලබාගැනීමට සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එහි පළමු ගුවන් යානා ඉන්ධන තොගය මේ මස 12 වැනිදාත් 14 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියයි.