Covid 19

කොවිඩ් ආසාදිත මරණ වැඩිවෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01)දින තහවුරු කරන ලද තවත් කොවිඩ් ආසාදිත මරණ 07ක් අද වාර්තා වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

ඒ අනුව මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවන් දෙදෙනෙකු සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

මියගොස් ඇති සෙසු පුද්ගලයින් වන්නේ වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකි.

Related posts

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

නව ආසාදිතයින් 2,340ක්

colombotoday

23වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

ගතවූ සතියට කොරෝනා මරණ 249යි | තුන්වන රැල්ලේ දැනට මරණ 606ක්

colombotoday