Colombo Today Local News

ඥානසාර හිමිට ඇප ලැබී ඇත්තේ එක් චෝදනාවකට පමණයි… අනෙකුත් චෝදනා තවමත් විභාග කෙරේ !

fee55රක්ෂිත බන්දනාගාරගත කර සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් අද ඇප නියම කළ අතර එසේ ඇප නියම කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පමණි.

අනෙකුත් චෝදනා තවමත් විභාග කරමින් පවතින අතර එක්නැලිගොඩ බිරිදට තර්ජනය කිරීම යනාදී චෝදනා ඊට අයත්.

Related posts

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

රුපියල තවත් ශක්තිමත් වෙයි

Admin

නීතිඥ හිජාස් හිස්බුල්ලා හා මද්‍රාසා පාසලේ විදුහල්පති ෂකීල් යළි රිමාන්ඩ්

colombotoday

පාස්කු ඉරිදා ටාජ් බෝම්බකරුගේ හැඳුනුම්පත් අංකය අතුරුදහන්?

Admin

ඒකාබද්ධ විපක්ෂය අයවැය විරෝධයේ

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday