Colombo Today Local News

යතුරු පැදියයේ පෙට්‍රල් සොරකම් කිරීම නිසා ඇතිවූ ආරවුලකින් එහි හිමිකරු මරුට

බොරැල්ල කාසල් වීදිය ප්‍රදේශයේදී අද (25) අලුයම් කාලයේදී යතුරු පැදියක තිබු පෙට්‍රල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියේ අයිතිකරු මෙලෙස මියගොස් ඇති අතර ඔහු බොරැල්ල කාසල් වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

ගැටුමට සම්බන්ධ අවුරුදු 29ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin

අද සිට දිනකට පැය දෙකක් විදුලිය කැපේ !

colombotoday

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහි විරෝධතාවයට අධිකරණ නියෝගයක්

Admin

වැවෙන් වතුර බොන්න එන ගැබ්බර ඇතින්නක් වෙඩි තබා මරා දාලා

Admin

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

colombotoday