Colombo Today Local News

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති. රනිල්ගේ ඇමැති මණ්ඩලය මෙන්න

රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලෙස මොවුහු දිවුරුම් දුන්හ.

දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, සුසිල් ප්‍රේම ජයන්ත, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, විජේදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ,මනුෂ නානායක්කාර,ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු මහත්වරු දිවුරුම් දුන්හ.

Related posts

ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුළු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳා ගන්න බැහැ.. – ජනපති

Admin

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.

colombotoday

ජාතික ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදී දේශනා ප්‍රචාරය කරයි – හිටපු මුස්ලිම් වරුන්ගෙන් චෝදනා

colombotoday

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

නීතිපති දෙපාර්තමේන්තුවේ නොසන්ඩාල හැසිරීම නිසා ඥානසාර හිමි සිරගත වුවා. නීතිපතිට චෝදනා

colombotoday