Colombo Today Local News

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගා වෙයි

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළගාවී ඇති බවත් එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (22) පැවසීය.

පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බව කී කේතේෂ්වරම් මහතා මෙම මාසය තුළ ගෑස් තොග හතක් ළගාවීමට නියමිත බව ද සඳහන් කළේය.

Related posts

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි | සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිගැනීමයි – වසර 5කට පසු ISIS ලොක්කා නැවතත් කරළියට

colombotoday

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday

“කළය හෝදන මිනිහ අතින් තමයි කැඩෙන්නේ“.. මට ඕන ඉන්න ටිකේ මහනුවරට දෙයක් කරන්නයි – ආණ්ඩුකාර මෛත්‍රී

colombotoday

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday