Colombo Today Local News

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කර තිබේ.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ ඒකාබද්ධව එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

colombotoday

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්‍ෂි නැහැ – ඇමැති සාගල රත්නායක

colombotoday

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

Admin

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති සම්පාදනය කරීමේ සූදානමක්

colombotoday