Colombo Today Local News

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

රටවල් කිහිපයක් සඳහා අත්හිටුවා තිබූ විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද (20) සිට යළි ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඊශ්‍රායලය නෙදර්ලන්තය හා අමෙරිකාව සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.

විදෙස් තැපැල් ගාස්තුව ද ලබන 01 වැනි දා සිට ඉහළ දැමීමට නියමිතය.

Related posts

කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා.. ඝාතනයේ සුල මුල හෙළි වෙයි.

colombotoday

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

රාජ්‍ය බුද්ධි සේවය මගේ යටතේ නැති වුණත් ඉස්ලාම් අන්තවාදය ගැන උපදෙස් දුන්නා – හිටපු පොලිස්පති

colombotoday

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූපවල | නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වනවා ද?

colombotoday