Colombo Today Local News

ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටරයට අය කළ ගාස්තු පහළට

ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ දෙවන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 90 දක්වා අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සභාපති සුදිල් ජයරුක් ප්‍රකාශ කරයි.

පළමු කිලෝමීටරය සඳහා පවතින රුපියල් 100 ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ඔහු සඳහන් කරයි.

Related posts

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday

JVP කැසිනෝ ගසති ?

colombotoday

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

Admin