Colombo Today Local News

ඉල්ලා අස්වීම ජනපතිගේ සමීප නිලධාරියෙකු අතේ. – නියෝගය ලැබුන සැනින් කතානායකට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා අත්සන් තැබූ ලිපිය ඔහුගේ සමීප නිලධාරියෙකු සතුව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය ලැබීමෙන් පසුව එය කතානායකවරයා වෙත බාර දීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

මොරගොල්ල කන්ද තරණය කර සෙල්ෆි ගැනීමට ගිය තරුණයකු අඩි සීයක ප්‍රපාතයකට වැටෙයි

colombotoday

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

කුණු ලොරිවලට පහරදුන්නැයි දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

colombotoday

හිටපු අගමැති රනිල්ට එජාප නායකකමත් අහිමිවන ලකුණු… සජිත් ගේන්න ඇතුලේ කැරැළ්ලක්…

colombotoday

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසිය ගැන ශ්‍රීලනිපයේ මතය කියයි

colombotoday