පොලිස් ඇඳිරිනීතිය නොතකමින් අද(9) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට සහ අනිකුත් තැන්වල පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවට ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයක් එල්ල කළොත්, සිය පක්ෂය අරගලයේ සිටින අනිකුත් දේශපාලන පක්ෂ සහ අරගල කරුවන් සමග එක්ව ප්‍රති ප්‍රහාරයක් දියත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
එය මැයි නව වැනිදා ප්‍රහාරයට වඩා දරුණු විය හැකි බවයි පහු පෙන්වා දෙන්නේ .