Colombo Today Local News

උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය දැනට පවතින 50% මට්ටමේ සිට ඉදිරි මාසවලදී 70% දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාද්‍ය හමුකදී ය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ද ඉහළ දමා තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% කි.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දැමූ බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට.. මහ හොර චූදිත මහෙන්ද්‍රන් රටින් පනී !

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

colombotoday

අධිවේගී මාර් ග භාවිත කරන රියදුරන් ට විශේෂ දැනුම්දීමක්

colombotoday

“ලී බඩු හැදුවේ මගේ අන්තඃපුරේට නෙවෙයි.. මගේ චරිතය ඝාතනය කරා, නඩු දානවා” වරාය ඇමති

colombotoday

මවක් කැලණි ගඟට විසිකළ දරුවාගේ සිරුර හුමුවෙයි.

colombotoday