Colombo Today Local News

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

gnanasara_thero1

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාමත දින 14ක් සිරගත කර ඇති පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත උසාවි කැදවන ලබන 9 වෙනිදා දින උන්වහන්සේට සහයෝගය පළකර උසාවිය අසලට පැමිණෙන ජනතාව අතර ගැටුමක් ඇතිකිරීමේ අරමුණින් මැර කණ්ඩායමක් හෝමාගම උසාවිය අසලට යැවීම සදහා දේශපාලකයකු උපදෙස් ලබාදී ඇති බවට බුද්ධි අංශ තොරතුරු වාර්තාකර ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙහි අරමුණ වී ඇත්තේ ගැටුමක් තුලින් ඥානසාර හිමිට ඇප ලබාගැනීමට ඇති අවස්තා අහිමි කිරීමත් බොදු බල සේනා සංවිධානය අපකීර්තියට පත් කිරීමත් බවයි බොදු බල සේනා සංවිධානයට හිතවත් ආරංචිමාර්ග සදහන් කරන්නේ.

මේ පිලිබදව අදහස් දැනගැනීම සදහා බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාව සම්බන්ද කරගැනීමට අප උත්සහ කල අතර එය සාර්ථක වුයේ නැත.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

colombotoday

මුල්ලේරියාවේ ඝාතනය: සැකකරු ගැන ඔත්තුවක් දුන්නොත් රුපියල් ලක්ෂ 25ක්.

colombotoday

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්

colombotoday

හාල්මැස්‌සන් පමණක්‌ නොවේ තෝරු මෝරුත් අල්ලනවා, අල්ලස්‌ ඉල්ලුවොත් 1954ට දන්වන්න

colombotoday

2017 දුගීබව නැති කිරීමේ වසර ලෙස නම් කරයි.. ජනපති යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

colombotoday

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලට නැඟ විරෝධයක

colombotoday