Colombo Today Local News

වැල්ලම්පිටියේ ඉදිකරන නිවසක් තුළ මළ සිරුරක්

වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් තුළ තිබි නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.

ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Related posts

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Admin

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

අගමැති නෑ කියූ දේ ඉන්දියාවේදී කරයි.. ලංකාව ඉන්දියාවට අමුණන අධිවේගී මාර්ගය ගැන සාකච්ඡා

colombotoday

සයිටම් ගැන තීන්දුවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස්වෙයි

colombotoday

කොළඹ කුණු එපා නම් කොළඹට එන්නත් එපා ! – ඇමති චම්පික

colombotoday