Colombo Today Local News

ශිෂ්‍යාවන් හය දෙනෙකුට පාසල් ගුරුවරයකුගෙන් ලිංගික අතවර

මුලතිව් ප්‍රදේශයේ ශිෂ්‍යාවන් හය දෙනෙකු ලිංගික අතවරවලට ගොදුරු කළ පාසල් ගුරුවරයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතු වී විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඊයේ (30)දින මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇත.

මෙම නියෝගය ලබා දී ඇත්තේ මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ශිෂ්‍යාවන් හය දෙනා රෝහල්ගත කොට ලබා ගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

ඔහු මෙම ශිෂ්‍යාවන් ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ ඔවුන්ට ප්‍රේම සබඳතා ගොඩනගා ගැනීමට අනුබල හා උදව් උපකාර කරමිනි.

සිද්ධිය සිදු වූ දවසේ අදාළ සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

Related posts

“සිංහලේ” ගැන තානාපති කාර්යාලත් කැළබෙයි !

colombotoday

කොරෝනාවෙන් ප්‍රංශයේ මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය

colombotoday

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

Admin

මගේ හිතෙත් අන්තවාදීන්ට ඉඩ නෑ, අන්තවාදී “තව්හීද් ජමාත්” ලොක්කාට මරික්කාර්ගෙත් විරෝධය (Voice)

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday