28.8 C
Colombo
9 April 2025
Colombo Today Local News

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

නිවසක් ඉදිරිපිට පිහිටි මාළු ඇතිකරන පොකුණකට වැටී 03 හැවිරිදි පිරිමි දරුවෙකු ජිවිතක්ෂයට පත්වී ඇත.

ඊයේ (28)දින සවස් කාලයේදී පන්විල පොලිස් වසමේ කැලෑබොක්ක උඩ කොටස මඩුකැලේ ප්‍රදේශයෙන් මෙම අනතුර වාර්තා වී තිබේ.

පොලිසිය ප්‍රකාශ කරන පරිදි එම කුඩා දරුවා නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටින අතරතුර මෙම පොකුණට වැටී ඇත.

මෘත ශරීරය මඩුල්ලකැලේ රෝහලේ තැන්පත් කර ඇති අතර පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත්වෙති

colombotoday

විශාල දේපොළ ඇති අයට බද්දක්

Admin

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සැලසුමක්

colombotoday

මහින්ද රාජපක්ෂ ඝා-තාන තැතක්

Admin

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday