World

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊට හේතු වී ඇත්තේ එරට තෙල් පිරිපහදුව විසින් බොර තෙල් මිලදී ගැනීමට ඉදිරිපත් කරන ණයවර ලිපි විදේශ බැංකු පිළිනොගැනීම නිසාය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම තත්වය මතුව ඇත.

මේ අනුව පකිස්තානයේ ඉන්ධන නිෂ්පාදන හිගයක් මතුවෙමින් පවතින බව ද මාධ්‍ය සදහන් ක ඇත.

පකිස්තාන තෙල් පිරිපහදුව මගින් මසකට දැවි තෙල් ටොන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

Related posts

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක් – පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල…

Admin

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබා දීමේ නව අත්හදාබැලීමක්

colombotoday

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

Admin

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday

පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin