Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දිනයන්වල දී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කෙරෙන බවට වාර්තා වී ඇත.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් මෙම වැඩවර්ජනයට එක් වීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබේ.

Related posts

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

colombotoday

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

colombotoday

QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්

Admin

යල කන්නයේ වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

Admin

ගිනි අවි සමග මධුෂ්ගේ තවත් ගොලයෙක් අත්අඩංගුවට

colombotoday