Colombo Today Local News

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

මාරවිල තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් වටලා එහි ගබඩා කර තිබු ඩිසල් ලිටර් 900 ක් සොයා ගත් බව මාරවිල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව පොලිසිය කියයි.

මාරවිල පොලිස් වසමට අයත් බටහිර තුම්මෝදර ප්‍රදේශයේ වැලි එක්රැස්කොට අලෙවි කිරීමේ ස්ථානයක සගවා තිබියදී මෙම ඩීසල් තොගය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Related posts

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාමක්

Admin

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනියි

colombotoday