Colombo Today Local News

රැට්ටා , ළහිරු ඇතුළු තිදෙනෙක් යළි රිමාන්ඩ්

පසුගිය මැයි මස 09 වැනිදා හා 10 වැනිදා කොළඹ, කොටුව හා තලංගම ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සිටි සිව් දෙනෙකු අද (24)දින ඇප මත මුදා හැරිණ.

ඒ , ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, ජෙහාන් අප්පුහාම , සහ එරංග ගුණසේකර යන අයයි.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ ය.

රතිදු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර සහ පූජ්‍ය ජිනරතන හිමි ඇතුළු තිදෙනෙක් ජුලි මස පළමු වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

Related posts

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday

රන් බිස්කට් 4ක් අධෝමාර්ගයේ සගවාගෙන ආ ඇමති ලේකම් ගුවන්තොටේදී මාට්ටු

colombotoday

ජනපතිට අග මුල පටලවයි.. එළියට දාන්න කලින් බැදුම්කර වාර්තාව සංශෝධනයට සැරසෙයි !

colombotoday

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

colombotoday

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday