World

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බලාගාරයේ කළමනාකාරීත්වය පවසා තිබෙන්නේ ගිනි දැල් සහ කළු දුමාරයක් අහසට නැගීමත් සමග මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් බවයි.

Related posts

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday

ගුවන්යානයක් කඩාවැටීමෙන් 9ක් මරුට

colombotoday

ඉන්දීය පාලිත කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි

colombotoday

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ‍ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයි

colombotoday