Colombo Today Local News

විරෝධතා නිසා IMF සාකච්ඡාවට බාදා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අතර ආරම්භ වි ඇති සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහි ගොස් ඇත්තේ ප්‍රමාද වී බව වාර්තා වේ.

කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ඔහුට එහි යාම ප්‍රමාද වී ඇත.

ඔහු පැය භාගයක් පමණ පමා වී මෙම සාකච්ඡාවට සහභාගී වූ බව වාර්තා වේ.

Related posts

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

Admin

මිනිස්සු ඡන්දේ දීපු අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න

Admin