Colombo Today Local News

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 3ක බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වූ සිද්ධි 3ක් සම්බන්ධයෙන් අදාළ විමර්ශන පැවැත්වෙන තෙක් එලෙස බවුසර්වල බලපත්‍ර අත්හිටවූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විවිධ ස්ථානවලදී බවුසර්වලින් බූලිවලට ඉන්ධන ලබාදෙන වීඩියෝ සමාජ ජාල මාධ්‍ය වෙත එක්වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදාළ විමර්ශන සිදුකෙරේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අදාළ බවුසර් රථ සම්බන්ධයෙන් එම තීරණ ගෙන තිබේ.

Related posts

බැඳුම්කර මගඩිය වහගන්න අර්ජුන් මහේන්ද්‍රන් තවත් යටිකූට්ටු මගඩියක

colombotoday

ජොනීට එරෙහි අල්ලස් නඩුව – ලිඛිත දේශනා ඉදිරිපත් කිරිමට නියෝග

colombotoday

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් සැලසුම්

colombotoday

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට

colombotoday

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියන්නේ රිෂාඩ්ගේ කුණු සෝදන ලොන්ඩරියක්

colombotoday