Colombo Today Local News

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

දැනට පවතින සහල් තොග මාස 3 කට ප්‍රමාණවත් බව අද (18)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසා තිබේ.

වැඩි දුරටත් ඔහු කියා සිටියේ සහල් මිලද අඩු විය යුතු බවයි.

Related posts

වැලිකඩ බන්ධනාගාරය තුළට පාර්සල් විසිකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

සංහිදියාවෙන් මේ රට සුරපුරයක් කළ හැකියි.. පල්ලි කෝවිල් ගිනි තියල ඒක කරන්න බෑ – සජිත් යාපනේදී කියයි

colombotoday

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

colombotoday

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday