Colombo Today Local News

ධම්මිකගේ නමට මැතිවරණ කොමිසමේ අනුමැතිය… පාර්ලිමේන්තු යැවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන තිබේ.

කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් මහතා සඳහන් කරන්නේ ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් ධම්මික පෙරේරාගේ නම මැතිවණ කොමිසමට යවා ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව අද (10)දින රැස්වී මෙම පත්කිරීම පිළිගෙන ඇත.

Related posts

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

colombotoday

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම ලබන සදුදා සිට

colombotoday

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday