Colombo Today Local News

යතුරු පැදිය ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

කතරගම ගලහිටිය මාරගයේදි යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණ යුවළක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම ගලහිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රසිත කුමාර තරුණයා සහ ප්‍රියංගීකා ලක්ෂානි තරුණියක බව පොලිසිය කියයි.

මෙම අනතුර සම්බන්දව කතරගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ටී.සී.ඒ. ධනපාල

Admin

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

colombotoday

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday