Colombo Today Local News

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන්ට අධිකරණය දුන් තීන්දුව

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට වරද පිළිගත් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට තීන්දුකර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ, දඬුවම අත්හිටුවා ඇති වසර 5ක කාලය තුළ යහපත් කල්ක්‍රියාවෙන් ගත කරන්නේ නම්, අදාළ සිර දඬුවම ක්‍රියාත්මක නො වන බව ය.

බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්හ.

Related posts

අත්අඩංගුවට පත්වූ ෆාතිමා වමාරයි… ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ, බුදු පිළිම කැඩූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අල්ලයි….

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීමක් දඩය එක්කෝටි දසලක්ෂයයි

Admin

අනුර ජනාධිපති වුනොත් කරන දෙයක් ගැන සුමන්තිරන් කියයි

Admin

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කරයි

colombotoday