සඳුදා(06)දින සිට විදුලිය විසන්ධි කරන කාලසටහන නිකුත්කර තිබේ.
ඒ අනුව සඳුදා(06) සිට බදාදා(08) දක්වා දිනපතා පෙරවරු 06 සිට පස්වරු 10.15 දක්වා පැය 02යි විනාඩි 15ක් විදුලිය විසන්ධි වනු ඇති.
මෙලෙස විදුලිය විසන්ධි කෙරෙන්නේ තාප විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන හිඟ වීම හේතුවෙනුයි.