Colombo Today Local News

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන සැපයීම අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී ඔහු මේ බව පවසා ඇත.

ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පළ කර තිබේ.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බව ත්, ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව ත් එහිදී සාකච්ඡාවට ලක්වී ඇත‍.

Related posts

කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

colombotoday

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා – ජී. එල්. පීරිස් කියයි

Admin

ගෙදරට ඇවිත් වෙඩි නොතියා එන්තරවාසියක් එවීම ගැන ජවිපෙට ස්තුතියි! – මෛත්‍රී

colombotoday