Colombo Today Local News

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කෙරේ

විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් වු ආර්.දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව ඊයේ(01)දින නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.

මෙම සිරකරු ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කර ඔවුන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ ‍දැනට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් පාලන,පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි.

Related posts

“අගමැතිට එරෙහි විශ්වාසභංගය හඩ අනුව සම්මතවුණා“ – කිරිඇල්ල “ඡන්ද විමසීමක් වුණේ නෑ“ – අනුර යාපා

colombotoday

12.5% බස් ගාස්තු සංශෝධනය, බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට විරුධයි – රංජිත් විතානගේ

colombotoday

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

Admin

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ගැන කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා කොමිසම හමුවේ කළ හෙළිදරවුව

colombotoday

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday