මෙරට වත්මන් අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත සේවකයින් 75%කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි, ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.
ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ , පළමු සභාපති එම්.ඩී.පෝල් මහතා සඳහන් කරන්නේ, මේ වනවිට ඉදිකිරීම් විශාල ප්රමාණයක් ද නවතා දමා ඇති බවය.