Colombo Today Local News

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශ මහත්මියට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වසර 2ක සිරදඬුවමක් නියම කළේ ය.

ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද එය නොගෙවන්නේ නම් අමතර 6 මසක සිරදඬුවමක් ද නියම කරන බවට මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ ය.

Related posts

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

colombotoday

කැබිනට් සංශෝධනය හෙට… ශ්‍රීලනිප 16 කණ්ඩායම විපක්ෂයට !

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ – විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

Admin

ජනපති මෛත්‍රිගේ ප්‍රඥාවන්ත පාලනය නිසා ලංකාව දැන් දිදුලනවා – කැනඩා විදේශ ඇමති

colombotoday