Colombo Today Local News

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

ගෑස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කරගත හැකිවූ නිසා ඉදිරි දින 06 ඇතුළත ලාෆ් ගෑස් වෙළෙඳ පොළට නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

මේ වන විට මාස පහකට ආසන්න කාලයක් ලාෆ් ගෑස් වෙළෙඳ පොළට නිකුත්කර නැත.

Related posts

ටෙක්නිකල් හන්දිය අසල පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක්

Admin

එජා ප්‍රඥප්තිය කඩකරලා.. අල් හුසේන්ට විදෙස්ගත ලාංකික සංවිධානයකින් නඩු!

colombotoday

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාත්‍යන්තරයටත් යයි.. පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි

colombotoday

නව වසර සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා

colombotoday