Colombo Today Local News

විල්ගමුවේදී බවුසරයක් පෙරලෙයි. කාණුවලත් තෙල්

ලග්ගල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ විල්ගමුව නගරයට ආසන්න එලෝනාකන්ද ප්‍රදේශයේදී අද (26) උදෑසන ඩීසල් රැගත් බවුසරයක් පෙරළී ගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ රිය සහයක හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

අදාළ බවුසරයෙන් මේ වන විට ඉන්ධන කාන්දුවෙමින් ඇතැයි, ද පොලිසීය පවසයි.

දැඩි බෑවුමක් සහිත වංගුවකදී රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී බවුසර පෙරළී ඇති බව වාර්තාවේ.

එම කණුව ද කැඩී රථය මතට වැටී ඇත.

Related posts

පෑලියගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම්

Admin

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

කොරෝනා මරණ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

colombotoday

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

colombotoday

එජාපයේ කළු බැටළුවන්, කෙළෙහිගුණ නොදත්තවුන් මට මෙහෙම කළා… පොරොන්දුව කඩ කර මුදල් ඇමතිකම නොදීම ගැන රවී කතා කරයි…

colombotoday