Business

ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (24)දින ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.35 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.40 ලෙස සටහන් විය.

Related posts

AIBT Campus මහනුවරට. අඩුම ආයෝජනයකින් දෙස් විදෙස් පාඨමාලා රැසක්

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

colombotoday

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

බැංකු ණය කපා ගැනීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

රන් මිලේ සුළු වෙනසක්

Admin